fashion&beauty

Fashion & Beauty Tips - Beauty Fashion &Lifestyle Blog products,fashion and beauty products,top 10 summer fashion and beauty products on amazon,favourite beauty products,favourite may fashion & beauty products,new beauty products,best of 2019 lifestyle fashion beauty and more,favorite beauty products,dangerous beauty products,creative asian beauty products,anti-aging beauty products,the best beauty products,

Saturday, 16 January 2021

ROSE PETALS FACE & BODY PACK

  admin       Saturday, 16 January 2021


🌹🌹

 ROSE PETALS FACE PACK🌹 made from 100% natural rose petals nourishes aged skin and makes the skin fragrant.  Pink petals have the ability to remove discoloration and dark spots on the skin.  Retains skin moisture and gives a radiant, smooth complexion.  Pink petals also have a great ability to remove dark circles as well as lip discoloration.🌹🌹🌹🌹🌹🌹

 🔴How to use:-

  Mix with plain water and apply as a FACE PACK.  Can be applied even to the whole body.  Mixing yoghurt, honey, aloe vera, multani mud and rose water can enhance the results.

 And it Can be mixed with honey and applied as a PACK to remove and brighten lips.

  100%ක් ස්වාභාවික රෝස මල් පෙති වලින් සකසන ලද ROSE PETALS FACE PACK🌹 වියපත් වූ සම ⁣පෝෂණය කරන අතර සම සුවඳවත් කරයි. සමෙහි ඇති වන අවපැහැ ගැන්වීම්, අඳුරු ලප කැළැල් ඉවත් කිරීමේ හැකියාව රෝස පෙතිවලට ඇත. සමෙහි තෙතමනය රඳවාගනිමින් දීප්තිමත් නිකැළැල් සුමුදු සමක් ලබා දේ. තවද ඇස්වටා කළුවීම මෙන්ම තොල් අවපැහැ ගැන්වීම් ඉවත් කිරීමේ විශාල හැකියාවක් රෝස පෙතිවලට ඇත.🌹🌹🌹🌹🌹🌹

🔴භාවිතා කරන ආකාරය:-

  සාමාන්‍ය ජලය💧සමඟින් මිෂ්‍රකර FACE PACK එකක් ලෙස සකසා ආලේප කල යුතුයි. මුළු ශරීරයටම වුවද ආලේප කල හැක. යෝගට්, මී පැණි, කෝමාරිකා, මුල්තානි මිට්ටි, රෝස වතුර වැනි දේ එක්කර මිෂ්‍රකර ගැනීම මඟින් ප්‍රථිඵල තවත් ඉහළ නංවාගත හැක.

 💋 දෙතොල් අවපැහැවීම් ඉවත් කරගැනීම හා දීප්තිමත් කරගැනීම සඳහා මී පැණි🍯 සමඟින් මිෂ්‍රකර PACK එකක් ලෙස සකසා අලේප කල හැක.


logoblog

Thanks for reading ROSE PETALS FACE & BODY PACK

Previous
« Prev Post

No comments:

Post a Comment