fashion&beauty

Fashion & Beauty Tips - Beauty Fashion &Lifestyle Blog products,fashion and beauty products,top 10 summer fashion and beauty products on amazon,favourite beauty products,favourite may fashion & beauty products,new beauty products,best of 2019 lifestyle fashion beauty and more,favorite beauty products,dangerous beauty products,creative asian beauty products,anti-aging beauty products,the best beauty products,

Saturday, 16 January 2021

ACTIVATED CHARCOAL POWDER

  admin       Saturday, 16 January 2021


⚫ ⚫

  ACTIVATED CHARCOAL which is a natural ingredient, is a widely used ingredient in cosmetics industry.

  CHARCOAL, which has high cleansing properties, penetrates deep into the skin and cleanses the skin, removing germs, Protects skin moisture and removes unwanted oils.

  CHARCOAL has the ability to cure and gradually reduce the appearance of pimples.  And it Removes Blackheads, Whiteheads.

Removes blemishes on the skin and brightens the skin very quickly.  Applying it on the skin 2 or 3 days in a week continuously can solve the above problems gradually.

 🔴How to use: -

  It can be mixed with plain water, rose water, yoghurt,(මීකිරි) milk, honey and any other ingredients.  To get rid of blackheads and whiteheads, mix it with egg white and coat it.

  Also, blackening of the teeth is a problem for many people and you can whiten your teeth very quickly by using CHARCOAL POWDER instead of the toothpaste you use every day.  It should be mixed with ordinary water for prepared.

  ස්වාභාවික අන්තර්ගතයක් වන ACTIVATED CHARCOAL (අඟුරු) රූපලාවණ්‍යය කටයුතුවලට බහුල ව⁣ශයෙන් යොදාගන්නා අමුද්‍රව්‍යයකි. 

  අධි පිරිසිඳුකාරක ගුණයෙන් යුතු CHARCOAL සම ඇතුලාන්තයටම ගමන්කර විෂබීජ ඉවත්කරමින් සම හොඳින් පිරිසිඳු කරයි. සමෙහි තෙතමනය ආරක්ෂා කරගනිමින් අනවශ්‍ය තෙල් ඉවත්කරයි. 

  කුරුලෑ සුව කිරීමේ ප්‍රබල හැකියාවක් CHARCOAL සතුව ඇති අතර කුරුලෑ සුව වූ පසු ඇතිවන සිඳුරු ක්‍රමයෙන් කුඩාකරයි. Blackheads, Whiteheads ඉවත් කරයි.

  සමෙහි ඇති ලපකැළැල් ඉවත් කරමින් සම ඉතා ඉක්මණින් දීප්තිමත් කරයි. සතියට දින 02ක් හෝ 03ක් නොකඩවා සමෙහි ආලේප කිරීම මඟින් ඉහත කී ගැටළු ක්‍රමයෙන් විසඳාගත හැක. දත් වල ඇතිවන මැලියම් ඉවත් කර දත් සුදු කිරීමේ හැකියාව ඇත.

🔴භාවිතා කරන ආකාරය :-

  සාමාන්‍ය ජලය, රෝස වතුර, යෝගට්, මී කිරි, මී පැණි වැනි ඕනෑම අමුද්‍රව්‍යයක් සමඟ මිෂ්‍රකර සකසාගත හැකි අතර තෙල් සහිත සමක් තිබේ නම් යෝගට්, මී කිරි වැනි දේ එක් කිරීමේදී සැළකිලිමත් විය යුතුය. Blackheads, Whiteheads ඉවත් කරගැනීමට බිත්තර සුදු මදය සමඟ මිෂ්‍රකර ආලේප කර ගලවා දැමිය යුතුයි.
logoblog

Thanks for reading ACTIVATED CHARCOAL POWDER

Previous
« Prev Post

No comments:

Post a Comment